CENTRE FOR QUALITY EDUCATION !

Welcome to Institute of Sujith Sir

Please Login to Platform to join classes, Watch Videos, Tute Downloads

රට තුල පවත්නා covid 19 පැතිරීමේ අවධානම නිසා මැයි මස

Cards – tute set -(5)
ලබා ගැනීමට පහසුකම් සපයා ඇත

Online banking මගින්
(Tutes download කර ගත හැක)

Bank එකේ deposit කිරීමෙන්

Dfcc galle branch
DGSC.KUMARI
035107055897

Cash slip එකේ පහත තොරතුරු ලියා 0767611472 whatsapp කරීම අනිවාර්යයෙන්ම කරන්න

Student name / card no / address / telephone no (2)
Email address (office දෙන ලද )

සතියක් ඇතුළත Papers තැපැල් කරනු ලැබේ

මැයි මාසය සඳහා card/tutes ලබා ගත් සිසුන්ට අදාල නොවේ

Telephone ☎️ no 0767611472

IOS Online පන්ති ඇරඹුනා…..

තවමත් ලියාපදිංචි වී නැත්ද

2021 නව පංති ආරම්භය දැන් ඇරඔුනා

කාර්යාලයට පැම්ණ Register වෙන්න

තොරතුරු දැන ගැනීමට අමතන්න

0912247812  0767611472  0702213606

______________________________________

1 – 11 දක්වා සියලුම විෂයන්

සිංහල මාධ්‍ය /   English Medium දෙමළ / ශිෂ්‍යත්ව පංති

ඉතාම දක්ෂ පළපුරුදු විශේෂ පුහුණුවලත් ගුරු ඇදුරු මඩුල්ලක් සමගින් ඔබගේ දරුවාගේ මූලික අධ්‍යාපනය ඉලක්ක කර අප ආයතනය විසින්

  • ප‍්‍රාථමික ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වේ.
  • පාඩමි ඒකක ආවරණය වන පරිදි විශේෂ නිබන්ධන – tutes
  • පාඩමි අවසානයේ පුණරීක්ෂණ – revision ව්‍යාකරණ පරීක්ෂණ – Grammar test
  • මාසික පරීක්ෂන – Monthly test
  • වාර පරීක්ෂණ – Term test
  • ක‍්‍රියාකාරකම පාදක ඉගෙනුම – Activity  based

දරුවාගේ අධ්‍යපනය සුරක්ෂිත වන සේ අධ්‍යපනයට අමතරව

විනය ගරුක දරුවන් බ්හිකිරිමට අත්වැලක් සපයන්නෙමු.

දරුවාගේ මානසික වර්ධනය සුරක්ෂිත කරන්නෙමුු.

උතුමි ගුණ ධර්ම පුහුණු කරන්නෙමු

අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අවබෝධ කරන්න‍ෙමු

දරුවාගේ පෞරෂය වර්ධනය කරන්න‍ෙමු.

මෙම සියුලු දේ සඳහා  අපග‍ෙමගේ සහයෝගය මෙන්ම දරුවාගේ නිරන්තර කැප චිම  සහ දෙමවුපිය සහයෝගය ද අපි ඉතා අගය කරන්න‍ෙමු.

CENTRE FOR QUALITY EDUCATION !

As   a   leading educational    institute,    we   always try    to   provide   an   ideal educational   environment to    make the studying    experience of   our students   an   easy   and   well - facilitated   one.   Parents   are   assured   of   the   education   and    the    safety    of   their children    at   IOS   education Centre   and   the   discipline   is   of utmost importance   to us. We   are   unique   and   diverse   about   being    the   best   we   can   be. Now   join   with   us   to   make    your   educational   experience    unforgettable.

IOSCENTRE